Slider

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

 

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අද (05) දහවල් එම සැකකරුවන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබෙනවා.

0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo