Slider

ජන අරගල සන්ධානයේ ඡන්ද ලකුණ මෙන්න

ජන අරගල සන්ධානය ලෙස මීලඟ ජනාධිපතිවරණයට නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් කරන ඡන්ද ලකුණ අද (අගෝස්තු 7) කොළඹ මහජන පුස්තකාලයේදී අනාවරණය කරනු ලැබුවා. 


ඒ අනුව නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් වන්නේ "කුඩය" ලකුණෙන් බව ප්‍රකාශයට පත් කළා.


0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo