Slider

මැතිවරණ කොමිසමට දින 5ට පැමිණිලි 99ක්

 

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.

  
0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo