Slider

2024 ජනාධිපතිවරණය සඳහා අනුරත් ඇප තියයි

 

ජාතික ජනබලවේගය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එහි නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මීට සුළු වේලාවකට පෙර ඇප තැන්පත් කර තිබෙනවා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ඒ සඳහා පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo