Slider

ඥානසාර හිමිට ඇප

 


බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo