Slider

බුවනෙකබා ගොඩනැගිල්ල කැඩූ හිටපු නගරාධිපතිගේ දඬුවම වසරකින් අඩුවෙයි


 කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල නගරයේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.


0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo